. ශා.සෙබස්තියන් විදුහලට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 පෙබරවාරි මස 19 වැනි සඳුදා
ශා.සෙබස්තියන් විදුහලට පළමු ඉනිමේ ජයක්
2018-02-03 10:58:01 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ඩි.එස්.සේනානායක විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත්විය. මෙම තරගය මත්තේගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ජනිෂ්ක පෙරේරා, ශනල් ප්‍රනාන්දු සහ තරූෂ ප්‍රනාන්දු අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර විනුජ රණසිංහ කඩුලු 4 ක් දවාගනින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශා. සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 95 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 331
(ජනිෂ්ක පෙරේරා 82, ශනල් ප්‍රනාන්දු 81, තරූෂ ප්‍රනාන්දු 52, ප්‍රවීන් කුරේ 42, ගිහාන් සේනානායක නොදැවී 31, දසුන් පෙරේරා 31/2, නෙතුෂාන් කුමාර 55/2, පසිඳු ආදිත්‍ය 64/2)

ඩි.එස්.සේනානායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 41.3 කදී සියලුදෙනා දැවී ලකුණු 117
(සඳරු චන්දිත 22, විනුජ රණසිංහ 34/4, තරූෂ ප්‍රනාන්දු 17/2, ගිහාන් සේනානායක 19/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
චනිඳුගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්...
2018-02-12 14:44:31
වැලිසර නාවික හමුදා වෙඩි පිටියේ පැවති ජාතික වෙඩිතැබීමේ ශූරතාවලියේ වායු රයිෆල් ඉසව්වේ යොවුන්, කනිෂ්ඨ සහ විවෘත කාණ්ඩවල රන් පදක්කම් දිනාගැනීමට...