. ගලහිටියාව මැදි විදුහලට ඉනිමක ජයක් | කෙළිමඬල
2018 පෙබරවාරි මස 19 වැනි සඳුදා
ගලහිටියාව මැදි විදුහලට ඉනිමක ජයක්
2018-02-07 16:07:35 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 123 ක ජයක් හිමිකර ගැනීමට ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (06 වැනිදා) සමත්විය. මෙම තරගය කිරිඳිවැල උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ සෙනේෂ් නදීශාන් (81) අර්ධ ශතකයක් සහ කඩුලු 3 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.


කිරිඳිවැල ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 43.2 කදී සියලුදෙනා දැවී ලකුණු 134
(රශ්මික චමත් 59, නිම්සර සංදීප් 19/5, සෙනේෂ් නදීශාන් 33/5)

ගලහිටියාව ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 58.3 කදී සියලුදෙනා දැවී ලකුණු 377
(ඉසුරු තාරක 84, සෙනේෂ් නදීශාන් 81, සඳරුවන් චින්තක 78, තරිඳු මදුශංක 35, චාමර පෙරේරා 25, රවිශ්ක චමත් 58/4, පවර මනීශ 66/4)

කිරිඳිවැල ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37.1 කදී සියලුදෙනා දැවී ලකුණු 120
(විදත් අදීශ නොදැවී 45, අශාන් චාමර 14/3, සෙනේෂ්  නදීශාන් 45/3, කවිඳු තිලකරත්න 12/2)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
චනිඳුගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්...
2018-02-12 14:44:31
වැලිසර නාවික හමුදා වෙඩි පිටියේ පැවති ජාතික වෙඩිතැබීමේ ශූරතාවලියේ වායු රයිෆල් ඉසව්වේ යොවුන්, කනිෂ්ඨ සහ විවෘත කාණ්ඩවල රන් පදක්කම් දිනාගැනීමට...