. නාලන්ද විද්‍යාලය පළමු ඉනිම ජයගනී | කෙළිමඬල
2018 අගෝස්තු මස 16 වැනි බ‍්‍රහස්පතින්දා
නාලන්ද විද්‍යාලය පළමු ඉනිම ජයගනී
2018-02-07 17:02:52 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ නාලන්ද විද්‍යාලය ඊයේ (06 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ නාලන්ද විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ලක්ෂිත රසාංජන කඩුලු 5 ක් දවාගනිමින් කොළඹ නාලන්ද විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.


නාලන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 76.2 කදී සියලුදෙනා දැවී ලකුණු 219
(චමිඳු විජේසිංහ 47, ලක්ෂිත රසාංජන 40, රුසිරු ද සිල්වා 22, දිල්හාර පොල්ගම්පොල 21, මොහොමඞ් අමීන් 51/3, පබසර හේරත් 14/2, සචින් සිල්වා 47/2)

ශා. පීතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 52.5 කදී සියලුදෙනා දැවී ලකුණු 154
(රන්මිත් ජයසේන 53, ශාලිත ප්‍රනාන්දු 25, ශැනන් ප්‍රනාන්දු 24, ලක්ෂිත රසාංජන 30/5, චමිඳු විජේසිංහ 24/3, කවීශ මදුරප්පෙරුම 30/2)

නාලන්ද විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 36 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 87
(අවිශ්ක පෙරේරා නොදැවී 37, රුසිරු ද සිල්වා 28, සචින් සිල්වා 07/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...