. පළඟ ශූරතාව මූවර්ස්ට | කෙළිමඬල
2018 පෙබරවාරි මස 20 වැනි අගහරුවාදා
පළඟ ශූරතාව මූවර්ස්ට
2018-02-11 14:12:20 | රොෂාන් ගුණරත්න

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව දිනාගැනීමට ප්‍රසාද ලකුණු 52.31 ක් හිමිකරගත් මූවර්ස් ක්‍රීඩා සමාජය සමත්විය. තරග 5 කට ක්‍රීඩා කළ මූවර්ස් ක්‍රීඩා සමාජය එක් තරගයක් ජයගෙන තරග 4 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත.

බදුරලිය කණ්ඩායම ප්‍රසාද ලකුණු 48.34 ක් ලබාගනිමින් දෙවැනි ස්ථානයෙත් ද්‍රවිඩ සංගමය ප්‍රසාද ලකුණු 46.48 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයෙත් පසුවන්නේය.

තරග 5 කට සහභාගීවූ බදුරලිය කණ්ඩායම එක් තරගයක් ජයගෙන තරග හතරක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇති අතර තරග 5 කට ක්‍රීඩාකළ ද්‍රවිඩ සංගමය තරග පහම ජය පරායෙන් තොරව අවසන් කරගෙන ඇත.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
කුසල් පෙරේරා වෙනුවට කුසල් මෙන්ඩිස් කැඳවයි ...
2018-02-13 20:06:10
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ආරම්භක පිතිකරු කුසල් පෙරේ...