. මේරියන්ස් ශූරතාව පෙනෙන මානයේ | කෙළිමඬල
2018 අපේ‍්‍රල් මස 26 වැනි බ‍්‍රහස්පතින්දා
මේරියන්ස් ශූරතාව පෙනෙන මානයේ
2018-02-11 14:17:44 | රොෂාන් ගුණරත්න

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට සමගින් පැවැත්වෙන තරග වටයේ තෙවැනි සතිය අවසන්වන විට ප්‍රසාද ලකුණු සටහනේ තවත් ඉදිරියට යෑමට ප්‍රසාද ලකුණු 100.08 ක් ලබාගත් හලාවත මේරියන්ස් කණ්ඩායම සමත්විය. මූලික වටයේ රැස්කළ ප්‍රසාද ලකුණු සමගින් සුපිරි වටය සදහා පැමිණි හලාවත මේරියන්ස් කණ්ඩායම තරග 6 කට සහභාගිවී ඉන් තරග 5 ක් ජයගෙන ඇති අතර එක් තරගයක ලකුණු සමවීමෙන් අවසන්වී ඇත.

ප්‍රසාද ලකුණු 87.74 ක් ලබාගත් එස්.එස්.සී. කණ්ඩායම දෙවැනි ස්ථානයෙත් ප්‍රසාද ලකුණු 64.98 ක් ලබාගත් වරාය අධිකාරිය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයෙත් පසුවන්නේය.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ගේල්ගේ ශතකය පංජාබ් පිලට ජය ගෙනෙයි...
2018-04-19 20:30:02
ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන...
තිසර පෙරේරා ලෝක කණ්ඩායමට...
2018-04-20 17:54:03
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක විස්සයි-20 කණ්ඩායම අතර මැයි 31 වැනිදා ලෝඞ්ස්හීදී පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගය සදහා ක්‍රීඩා කිර...
මෙල්බර්න් ගිහින් ගෙනා සල්ලි පිල්ලි ගියාද...
2018-04-24 21:26:25
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට්හිදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම එම තරගාවලි...
රාජස්ථාන් පිල කඩුලු 3 කින් ජය ගනියි...
2018-04-22 22:13:33
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) 21 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී අද ...