. ශ්‍රී සුමංගල විද්‍යාලයට ඉනිමක ජයක් | කෙළිමඬල
2018 පෙබරවාරි මස 20 වැනි අගහරුවාදා
ශ්‍රී සුමංගල විද්‍යාලයට ඉනිමක ජයක්
2018-02-13 16:50:44 | රොෂාන් ගුණරත්න


‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කෑගලු විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 153 ක ජයක් හිමිකර ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය ඊයේ (12 වැනිදා) සමත්විය.

මෙම තරගය පානදුර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ පසිඳු සහනජිත් ශතකයක් ලබාගනිමින් (නොදැවී 103) පිත්තෙන් දස්කම් දැක්වූ අතර නිපුන දේශාන් අර්ධ ශතකයක් සහ කඩුලු 6 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.

කෑගලු විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 39 කදී සියලුදෙනා දැවී ලකුණු 88

(අනුක ප්‍රදීපික 22/5, ජනිඳු ඉඳුවර 19/3, නිපුන දේශාන් 06/2)

ශ්‍රී සුමංගල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 74.5 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 360

(පසිඳු සහනජිත් නොදැවී 103, නිපුන දේශාන් 63, ඉසුරු උමංග 42, මිහිරංග හර්ෂණ 48, ජනිඳු ඉඳුවර 32, පසිඳු මදුශංක 26, මිස්සක රණසිංහ 139/5)

කෑගලු විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37.2 කදී සියලුදෙනා දැවී ලකුණු 119
(උමේෂ් විජේතුංග 58, නිපුන දේශාන් 19/4)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
කුසල් පෙරේරා වෙනුවට කුසල් මෙන්ඩිස් කැඳවයි ...
2018-02-13 20:06:10
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ආරම්භක පිතිකරු කුසල් පෙරේ...