. කුසල් පෙරේරා | කෙළිමඬල
2018 මැයි මස 22 වැනි අගහරුවාදා
කුසල් පෙරේරා
2018-03-07 22:18:29 | .

“මම එයාට එහෙම ගහන්න හිතුවේ නෑ. ඒත් එයා පන්දුව එක්කෝ මැද අතඇරියා නැත්නම් පිත්තටම එව්වා. පන්දු දෙක තුනකට පස්සේ එයාට ගහන්න පුළුවන් කියලා මම හිතාගත්තා....ඇරත් මේක විස්සයි-20 තරගයක් නේ. මම ආක්‍රමණයට ගියා”

 

- ශර්දුල් ඨාකුර්ගේ ඕවරයකින් ලකුණු 27 ක් ලබාගැනීම සම්බන්ධයෙන්

 

ඔබේ ප්‍රතිචාර
chameera2018-03-09 18:24:05
ඒ වුණාට ඒ ගහපු ගැහිල්ල සහජීවනයට බාධාවක් කියලා මට හිතෙනවා.

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට...
2018-05-18 21:36:01
ශ්‍රී ලංකාවේ බලවත්ම ජාතික ක්‍රීඩා සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ල...
පන්දු නොයැවීමට මැතිව්ස්ගෙන් තීරණයක්...
2018-05-20 20:41:12
දීර්ඝ කාලීන අබාධිත තත්ත්වයට තිත තබමින් නැවතත් ඉක්මනින් ක්‍රීඩාකරන්න ලැබීම ගැන තමන් ඉතාමත් සතුටට පත්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු...
කොදෙව් සංචාරයේ සංයුතිය වෙනස් වෙයි...
2018-05-19 19:07:13
මේ මස අගදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග තුනෙන් එකක් වෙනුවට එක්දින තරග දෙකක් හෝ ...