. ජනාධිපති කුසලාන අවසන් තරගය 18 වැනිදා | කෙළිමඬල
2018 ජූනි මස 24 වැනි ඉරිදා
ජනාධිපති කුසලාන අවසන් තරගය 18 වැනිදා
2018-03-16 14:25:14 | .

මරදාන සහිරා විදුහල සහ කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල අතර පැවැත්වෙන ජනාධිපති කුසලාන ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය 18 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

අවසන් පූර්ව වටයේ තරගවලදී ගෝල 4-0 ක් ලෙස මීගමුව මාරිස්ටෙලා විදුහල පරාජය කරමින් සහිරා විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර හමීඞ් අල් හුසේනි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ එහිදී ගෝල 4-0 ක් ලෙස කොටහේන ශාන්ත බෙනඩික් විදුහල පරාජය කරමිනි.

කොළඹ හමීඞ් අල් හුසේනි විදුහලේ 80 කණ්ඩායම, 11 වැනි වරටත් මෙම තරගාවලිය සංවිධානය කරන අතර ඔක්ස්ෆර්ඞ් ව්‍යාපාර සමූහය එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 

 

 

- 036

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල අඩියක...
2018-06-22 14:46:32
පන්දුවේ ස්භාවය වෙනස් කිරීමට උත්සාහ ගත්තේ යැයි චෝදනා ලැබ තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් බාර්බඩෝස් හිදී...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...
චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා...
2018-06-17 17:37:31
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්&z...