. ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 50 යි | කෙළිමඬල
2019 ජනවාරි මස 24 වැනි බ‍්‍රහස්පතින්දා
ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 50 යි
2018-04-10 22:08:16 | .

ඕස්ට්‍රේලියාවේ ගොල්ඞ් කෝස්ට්හිදී පැවැත්වෙන 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හයවැනි දිනය (10 වැනිදා) අවසානයේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට රන් පදක්කම් 50 ක්, රිදී පදක්කම් 38 ක් සහ ලෝකඩ පදක්කම් 42 ක් දිනා සිටින සත්කාරක ඕස්ට්‍රේලියාව සමත් විය.

රන් පදක්කම් 24 ක්, රිදී පදක්කම් 29 ක් සහ ලෝකඩ පදක්කම් 21 ක් දිනා සිටින එංගලන්තයට එහි දෙවැනි ස්ථානය හිමි වූ අතර ඉන්දියාව රන් පදක්කම් 11 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනාගනිමින් තෙවැනි ස්ථානයට පත්ව තිබේ.

රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනා සිටින ශ්‍රී ලංකාවට හයවැනි දිනය අවසානයේ හිමිව ඇත්තේ පදක්කම් සටහනේ 21 වැනි ස්ථානයි.

ස්ථානය රට රන්  රිදී ලෝකඩ එකතුව
1 ඕස්ට්‍රේලියාව 50 38 42 130
2 එංගලන්තය 24 29 21 74
3 ඉන්දියාව 11 4 6 21
4 නවසීලන්තය 9 10 7 26
5 දකුණු අප්‍රිකාව 9 6 6 21
6 කැනඩාව 8 21 15 44
7 වේල්සය 7 8 7 22
8 ස්කොට්ලන්තය 6 10 12 28
9 නයිජීරියාව 4 4 0 8
10 සයිප්‍රසය 4 0 2 6
 
24 ශ්‍රී ලංකාව 0 1 2 3

 

-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති ...
2019-01-17 05:20:22
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1...
නුවන් ප්‍රදීප්ට ටෙස්ට් තරගාවලිය අහිමිවෙයි ...
2019-01-20 15:00:49
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව පැවැති තෙදින දිවා-රාත්‍රී පුහුණු තරගයේදී කලවේ ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප්ට ශ්...