. සහන් 15 වැනි තැනට | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
සහන් 15 වැනි තැනට
2018-04-11 18:36:08 | .

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දියට පැනීම සඳහා යොදාගන්නා දුනු පුවරුව ඉසව්වේ (මීටර් 1 පැනීමේ පුවරුව) මූලික වටයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සහන් පීරිස් එහි 15 වැනි ස්ථානයට පත්විය. මූලික වටයේදී ඔහුට ලබාගත හැකි වූයේ ලකුණු 181.25 ක් පමණි.

එම ඉසව්වේ අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලබාගත හැක්කේ මූලික වටයේදී ඉහළම ලකුණු ලබාගන්නා ක්‍රීඩකයන් 12 දෙනාට පමණක් බැවින් 15 වැනි ස්ථානයට පත්වූ සහන්ට එම අවස්ථාව මඟහැරී ගියේය.


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...
2019-03-17 19:41:32
අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...