. නිමාලි - ගයන්තිකා මූලික වටයෙන්ම ඉවතට | කෙළිමඬල
2019 පෙබරවාරි මස 21 වැනි බ‍්‍රහස්පතින්දා
නිමාලි - ගයන්තිකා මූලික වටයෙන්ම ඉවතට
2018-04-12 17:57:50 |

විසි එක්වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 800 දිවීමේ ඉසව්වේ මූලික වටයේ තරගවලට සහභාගි වූ ශ්‍රී ලංකාවේ නිමාලි ලියනආරච්චි සහ ගයන්තිකා අබේරත්න එම ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනිමට අපොහොසත් වූහ. 


මූලික වටයේදී පළමු තරගයට සහභාගි වූ ගයන්තිකා මිනිත්තු 2:04.72 ක කාලයක් වාර්තා කරමින් එහි 8 වැනි ස්ථානයට පත් වූ අතර තෙවැනි තරගයට සහභාගි වූ නිමාලි මිනිත්තු 2:08.52 ක කාලයක් වාර්තා කරමින් එහි 7 වැනි ස්ථානයට පත් වූවාය. 


මූලික වටයට සහභාගි වූ ක්‍රීඩිකාවන් 26 දෙනා අතර ගයන්තිකාට හිමි වූයේ 20 වැනි ස්ථානයයි. නිමාලි එහි 22 වැනි ස්ථානයට පත් වූවාය. 

-036

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...