. තිවංක - ඉෂාන් රන් වැට අද්දර | කෙළිමඬල
2018 අගෝස්තු මස 14 වැනි අගහරුවාදා
තිවංක - ඉෂාන් රන් වැට අද්දර
2018-04-12 19:11:49 |

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ඉසව්වේ අද (13 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව තරග දෙකකදී ශ්‍රී ලංකාවේ තිවංක රණසිංහ සහ ඉෂාන් බණ්ඩාර තරග බිමට පිවිසීමට නියමිතය.

එම තරග ජයගැනීමට සමත් වුවහොත් තිවංකට සහ ඉෂාන්ට රන් හෝ රිදී පදක්කම් කරා යෑමට අවස්ථාව හිමිවන අතර පරාජය වුවහොත් ඔවුන්ට ලෝකඩ පදක්කම්වලින් සෑහීමකට පත්වීමට සිදුවනු ඇත. 


එහිදී කිලෝ ග්‍රෑම් 46-49 බර පංතියේ අවසන් පූර්ව තරගයකදී එංගලන්තයේ ගාලාල් යාෆායිට එරෙහිව තිවංක තරග වදින අතර කිලෝ ග්‍රෑම් 52 බර පංතියේ අවසන් පූර්ව තරගයකදී ඉන්දියාවේ ගෞරව් සොලංකිට එරෙහිව ඉෂාන් තරග වදිනු ඇත.  

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට තියුණු ජයක්...
2018-08-08 23:00:15
පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු කඩ නොකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවට එරෙහිව අද ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...