. ඕස්ට්‍රේලියාවට රන් පදක්කම් 63 යි | කෙළිමඬල
2019 මාර්තු මස 20 වැනි බදාදා
ඕස්ට්‍රේලියාවට රන් පදක්කම් 63 යි
2018-04-12 19:28:29 |

ඕස්ටේ්‍රලියාවේ ගොල්ඞ් කෝස්ට්හිදී පැවැත්වෙන 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අටවැනි දිනය (12 වැනිදා) අවසානයේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට රන් පදක්කම් 63 ක්, රිදී පදක්කම් 46 ක් සහ ලෝකඩ පදක්කම් 47 ක් දිනා සිටින සත්කාරක ඕස්ටේ්‍රලියාව සමත් විය. 


රන් පදක්කම් 28 ක්, රිදී පදක්කම් 32 ක් සහ ලෝකඩ පදක්කම් 27 ක් දිනා සිටින එංගලන්තයට එහි දෙවැනි ස්ථානය හිමි වූ අතර ඉන්දියාව රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 7 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් දිනාගනිමින් තෙවැනි ස්ථානයට පත්ව තිබේ. 


රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා සිටින ශ්‍රී ලංකාවට අටවැනි දිනය අවසානයේ හිමිව ඇත්තේ පදක්කම් සටහනේ 27 වැනි ස්ථානයි. 

 

ස්ථානය රට රන්  රිදී ලෝකඩ එකතුව
1 ඕස්ට්‍රේලියාව 63 46 47 156
2 එංගලන්තය 28 32 27 87
3 ඉන්දියාව 14 7 31 31
4 කැනඩාව 12 29 60 60
5 දකුණු අප්‍රිකාව 11 9 32 32
6 නවසීලන්තය 10 12 31 31
7 ස්කොට්ලන්තය 7 13 35 35
8 වේල්සය 7 8 25 25
9 සයිප්‍රස් 6 0 8 8
10 ජැමෙයිකා 4 6 15 15
11 නයිජීරියාව 4 5 11 11
12 මැලේසියාව 3 3 13 13
13 සැමෝවා 2 2 4 4
14 සිංගප්පුරුව 2 1 4 4
15 බොට්ස්වානා 2 1 3 3
27 ශ්‍රී ලංකාව 0 1 3 4

 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි...
2019-03-13 16:29:32
  ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප...
ශ්‍රී ලංකාව 5-0 කින් එක්දින තරගාවලිය පරදී...
2019-03-16 21:00:46
ටෙස්ට් තරගාවලිය පරාජය වී සති තුනක් යාමටත් මත්තෙන් එහි වාඩුව ගත් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 5...
හතුරුසිංහ ආපසු කැඳවයි...
2019-03-14 16:31:50
දකුණු අප්‍රිකාවේදී දැන් පැවැත්වෙන තරග සංචාරයේ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍ර...
විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...
2019-03-17 19:41:32
අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හ...