. ගාල්ල කණ්ඩායම පෙරමුණට | කෙළිමඬල
2018 අගෝස්තු මස 16 වැනි බ‍්‍රහස්පතින්දා
ගාල්ල කණ්ඩායම පෙරමුණට
2018-04-17 15:03:16 | .

අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගයේ දෙවැනි සතිය අවසාන වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 24.50 ක් ලබාගත් ගාල්ල කණ්ඩායමට හැකිවිය. සහභාගීවූ තරග දෙකම විසඳුමකින් තොරව අවසන් වුවද පළමු ඉනිම ජයගැනීමට ගාල්ල කණ්ඩායමට හැකිවිය.


තරග දෙකකට සහභාගී වෙමින් තරග දෙකම විසඳුමකින් තොරව අවසන් කරගත් දඹුල්ල කණ්ඩායම ප්‍රසාද ලකුණු 17.725 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසු වන්නේය.

 

ප්‍රසාද ලකුණු සටහන

කණ්ඩායම තරග ජය පරාජ ත.ල.ස වි.තො. ප්‍රසාද ලකුණු
ගාල්ල 2 0 0 0 2 24.540
දඹුල්ල 2 0 0 0 2 17.725
මහනුවර 2 0 0 0 2 16.950
කොළඹ 2 0 0 0 2 6.255

 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...