Last Update  :  2019-09-19 19:53:00 About Contact
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket දේවපතිරාජ - රාජකීය තරගය විසඳුමකින් තොරයි

දේවපතිරාජ - රාජකීය තරගය විසඳුමකින් තොරයි

editorial - 2019 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ රත්ගම දේවපතිරාජ විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට දේවපතිරාජ විදුහල කඩුලු 5 ක් දැවී ලකුණු 148 ක් ලබා සිටි අතර එහිදී පැතුම් ශමින්ද ලකුණු 45 ක් රැස්කළේය.


දේවපතිරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 62.2 කදී කඩුලු 5 ක් දැවී 148
(පැතුම් ශමින්ද 45, හරීන් අචින්ක 28, සඳරු තීක්ෂණ නොදැවී 27)

-036

 



අදහස් (0)

දේවපතිරාජ - රාජකීය තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.