Last Update  :  2019-09-19 19:53:00 About Contact
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket වේල්ස් කුමර ‘බී’ පිල මුල් ඉනිමේ ජයක් ලබයි

වේල්ස් කුමර ‘බී’ පිල මුල් ඉනිමේ ජයක් ලබයි

editorial - 2019 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටස යටතේ යාපනය මැදි විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම අතර හොරණ ශ්‍රීපාලි ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ යාපනය මැදි විදුහලේ එස්. සාරන්කන් (52) අර්ධ ශතකයක් ලබාගත්තේය.


යාපනය මැදි විදුහල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 142  
(එස්. සාරන්කන් 52, වී. කවීතන් 30, ඒ. කාජන් 29, ළහිරු සඳරුවන් 15/3)

වේල්ස් කුමර විදුහල් ‘බී’ පිල - ඕවර 18.4 කදී කඩුලු 8 ක් දැවී 143  
(සඳුන් රනතුංග 30, රිතික ප්‍රනාන්දු 30, එම්. සම්හයාන් 27/2)

-036

 



අදහස් (0)

වේල්ස් කුමර ‘බී’ පිල මුල් ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.